ලබන වසරේ සිට පොලිසියට තවදුරටත් බාටා නෑ

ලබන වසරේ සිට පොලිස් නිලධාරීන් සඳහා ආහාර සහ නවාතැන් වෙනුවෙන් නව දීමනා ක්‍රමයක් හඳුනාවදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදෙන බටා දීමනාව ලබන වසරේ සිට නතර කරන බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *