රුසියාවෙන් ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට දේශපාලන මට්ටමේ එකඟතාවක් – අප්‍රේල් මැද සිට සැපයුම් ලබා දීම අරඹයි

පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස, රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබාගැනීම සඳහා වන දේශපාලන මට්ටමේ එකඟතාවලට එළැඹ ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

රුසියාවේ TASS පුවත් ඒජන්සිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන අප්‍රේල් මස මැද භාගයේ සිට මෙම ඉන්ධන සැපයුම් ආරම්භ කිරීමට නියමිත බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *