අපිට සමහර විට සමහර බැරියර් කඩන්න වෙනවා අපිට මේක ගොඩ දාන්න පුළුවන් – ඇමති ප්‍රසන්න ගුණසේන

පවතින ඇතැම් සම්ප්‍රදායික බාධක සහ “බැරියර්” බිඳ දැමීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *