හිටපු ඇමති ප්‍රසන්න රණවීර ලබන 18 දක්වා යළිත් රිමාන්ඩ් කරයි

කිරිබත්ගොඩ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළ බව කියන සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 18 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *