මහාචාර්ය ප්‍රතිභා මහානාම : මේ නව පනතින් හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වෙන්නෙ නෑ. නමුත් ජනාධිපතිවරුන්ට සහ එම වැන්ඳඹුවන්ට 86 පනතින් යම් යම් දීමනා දුන්න. ඒව අයින් කිරීම පමනයි. මෙය 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සමග ගැටීමක් පේන්න නෑ.
මාධ්‍යවේදීයා : ඒ කියන්නෙ හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාසවලින් ඉවත් වෙලා යන්ඩ වෙනවද?
ප්‍ර.ම : මේ පනත සම්මත උනොත් අද ජීවත් වන සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් ඔවුන්ට රජයෙන් ලබාදී ඇති නිවාස වලින් වහාම ඉවත්වෙන්න ඕනෙ.