නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ඒකමතිකව සම්මත වී තිබෙනවා.
ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (23) ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදීයි.
නව අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම නිර්දේශ කරමින්, එම නිර්දේශය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඊයේ යොමු කරනු ලැබුවා.