ගැබිණි මව්වරුන් සදහා රුපියල් 5000ක පෝෂණ දීමනාවක් ලබා දීමට රජය තීරණය කරයි

2025 වසරේ නොවැම්බර් 30 වන දා හෝ ඊට පෙර මාතෘ සායනවල ලියාපදිංචි වූ සෑම ගර්භණී මවකටම රුපියල් පන් දහසක පෝෂණ දීමනාවක් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

දෙසැම්බර් 16 වන දා සිට මෙම දීමනාව බෙදා හැරීමට නියමිත ය.

රට තුළ පවතින ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *