දරුගැබට දැන් මාස අටයි – ප්‍රසිද්ධ නිරූපිකාව තම සැමියාගේ ගැබ් ගැනීම ගැන සතුටෙන්

සංක්‍රාන්ති ලිංගිකයෙකුවන කොලොම්බියානු නිරූපිකාවක් මෑතකදී Instagram හි අටමස් දරු ගැබක් දරා සිටින තම සැමියාගේ ඡායාරූප පල කර තිබෙනවා.

පිරිමියෙකු ලෙස උපත ලබා ඇති Danna Sultana මේ වෙද්දී කාන්තාවක් විදිහට ජීවත් වෙන අතර, ස්ත්‍රියක් විදිකට ඉපදුනු Esteban Landrau මේ වෙද්දී පිරිමි කෙනෙක්.

හැබැයි මේ දෙදෙනාම තමන්ගේ මුල් ප්‍රජනක ඉන්ද්‍රියයන් ඉවත් කරලා නැහැ. ඒ නිසා ඔවුන්ගේ දරුවා ස්වභාවිකව පිළිසිඳගත් බවයි ඔවුන් කියන්නේ.

1 1yunwN1451b Iri News
2 1auoeN4983n Iri News

දැඩි ලෙස ආදරයෙන් බැඳී සිටින මේ දෙන්නාට විශාල ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයෙකයන් පිරිසකුත් ඉන්නවා.

සමාජ මාධ්‍යවල ඔවුන්ගේ යාවත්කාලීන කිරීම් ඔවුන්ගේ අනුගාමිකයින්ගෙන්, විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවෙන් විශාල සහයෝගයක් සහ ප්‍රසාදයක් ලබා ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම ඔවුන්ගේ නිර්භීතකම අගය කරමින් සහ ඔවුන්ගේ ගමනේ සුන්දරත්වය සමරමින් බොහෝ දෙනා පවසා ඇත්තේ ඔවුන්ගේ ආදරය සහ ඔරොත්තු දීමේ හැකියාව සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙකු නඟා සිටුවීමට සහ ප්‍රබෝධමත් කිරීමට සමත්ව ඇති බවයි.

3 1auosN3673w Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *