ටික දවසකින් බොරු වරදක් පටවලා මාවත් හිරේ යවයි – ප්‍රේමලාල් ජයසේකර

ඉදිරියේදී ආණ්ඩුව මගින් තමාවද, බොරු වරදක් පටවා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා,

ඔහු මේ බව කියා සිටියේ යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳවද අදහස් දක්වමින්

එසේම ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඔවුන්ගේ වැරදි වසාගැනීමේ අරමුණින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්, ඉදිරියේදී තවත් මෙවැනිම අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *