ඉදිරියට එන පාලනයක් තුළ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්, ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි තහවුරු කළ යුතු බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පවසයි.
ලෝකයේ කිසිම රටක, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මේ ආකාරයට කු-හක සෙල කප්පාදු කර නැති බව පවසන හිටපු මන්ත්‍රීවරයා, මේ රට මේ තත්ත්වයට ගෙන ඒමට රට පාලනය කළ සියළු රාජ්‍ය නායකයන් මහත් කැපවීමකින් කටයුතු කළ බව ද අවධාරණය කරයි.