ඉන්දියානු සංචාරය සාර්ථකව නිමා කරමින් ජනපති අනුර ඊයේ රෑ යළි දිවයිනට පැමිණෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට ඉන්දියාවේ සිදු කළ තෙදින සංචාරය නිම කරමින් ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *