කොත්මලේ ඩෑම් එක පුපුරනවා කියලා කටකතාව පතුරපු කෙනාව වහාම හොයන්න – ජනපතිගෙන් උපදෙස්

කොත්මලේ ජලාශය පුපුරන බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය කටකතාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා, එම කටකතාව ප්‍රචාරය කළ පුද්ගලයා හෝ කණ්ඩායම සොයා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *