ජනපති අනුර අද රෑට සිරස සටනට එයි – හෙට රෑ දෙරණට හා ස්වර්ණවාහිනියට එයි

අද රාත්‍රී 10.30ට සිරස TV සටන වැඩසටහනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර හෙට රාත්‍රී 07.30ට ස්වර්ණවාහිනී විශේෂ රතු ඉර ඔස්සේ,එදින රාත්‍රී 10.30ට දෙරණ 360 ට සහභාගී වීමට නියමිතව තිබේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *