මෙතෙක් ආණ්ඩු ගමන් කර ඇත්තේ බැංකු අයිරා මත 2025 නොවැම්බර් වනවිට භාණ්ඩාගාරයේ ධන අගය බිලියන 1,202යි 2021ට සාපේක්ෂව එදා බැංකු අයිරාව බිලියන 800යි. අද ධන 1,200 යි. ඒ කියන්නේ ට්‍රිලියන 2ක ඉහළ යාමක්. 2007 වසරේදී 16.6% රාජ්‍ය ආදායමක් තිබුණා. 2025 දී 15.9% 2007 වසරට පසුව වැඩිම රාජ්‍ය ආදායම.
– ජනාධිපති අනුර කුමාර දිසානායක