ඉදිරි මාස 02ක සදහා බලශක්ති සැපයුම අඛණ්ඩව දෙන්න පුළුවන්,අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජනපති අනුර කියයි

ඉදිරි මාස 02ක සදහා බලශක්ති සැපයුම අඛණ්ඩව ලබා දිය හැකි බව ජනාධිපතිවරයා කියා සිටී.

වැඩිදුරටත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *