ආර්ථිකයට ප්‍රබල පහරක් එල්ල වුවත් ව්‍යසනය හමුවේ පලා නොගොස් මාතෘ භූමිය ගොඩනැගීමට අධිෂ්ඨාන කර ගත යුතුයි – ජනපති

රටේ ආර්ථිකයට දරුණු ලෙස බලපෑ මෑතකාලීන ව්‍යසන තත්ත්වය හමුවේ ඉන් පසුබැසීම වෙනුවට සියලු දෙනා එක්වී වගකීම් ඉටුකරමින් මාතෘ භූමිය යළි ගොඩනැඟීමට අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *