අපේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බැහැ, අපි කළු රාජ්‍යය බිඳ දමනවා – ජනපති අනුර ඇමරිකාවේදී කියයි

රට තුළ රාජ්‍යයන් දෙකක් පැවතීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව, උඩු යාන්ත්‍රණයෙන් යට ඇති, යටිබිම්ගත ‘කළු රාජ්‍යය’ බිඳ දැමීමට කටයුතු කරන බවයි අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකිකයින් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රක‍ාශ කර සිටියේ.

ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *