අත්‍යවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකාව සමඟ අත්වල බැඳගැනීම පිළිබඳව ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ට ස්තූතිය පුද කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
X පණිවිඩයක් නිකුත් කරමින් C130 යානා යෙදවීම සහ ඩොලර් මිලියන 2ක ආධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා.