සහන පැකේජයක් රැගෙන ජනපති අනුර දහවල් 12ට පාර්ලිමේන්තුවට

ආණ්ඩුව අලුත් අවුරුද්දට ජනතාවට සහන පැකේජයක් ඉදිරිපත් කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ පැවති අතර එහිදී අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රදානත්වයෙන් කමිටුවක්ද පත් කෙරුණා.

ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට අද දහවල් 12ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිතයි. ඒ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (07)පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *