අලුත් සහල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රි මහා බෝධිය අභියසදී

අලුත් සහල් මංගල්‍යය අද(04) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධිය අභියසදී පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

58 වැනි වරට පැවැත්වෙන මෙවර අලුත් සහල් මංගල්‍යෙය්  තේමාව ‘අහරින් සුරක්ෂිත දැයක් උදෙසා එක මිටට ගොවි බිමට’ යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *