30%ට අඩු කළ තීරු බදු ගැන කතා කරන්​න ජනපති අනුර උදෙන්ම සාකච්ඡාවක් කැදවයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් මින් පෙර පැනවූ තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කිරීමත් සමඟ රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එම ක්‍රියාවලියට සම්බන්ධ නියෝජිත පිරිස සමඟ අද (10) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *