පිරිපහදුවේ ධාරිතාවය අවුරුදු 47ටම මෙට්‍රික් ටොන් එකකින්වත් වැඩි කරලා නෑ,අපි ලක්ෂයට වැඩි කරනවා – ජනපති අනුර

මෙරට පවතින එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව පසුගිය වසර 47ක කාලය පුරා කිසිදු වර්ධනයක් සිදු කර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව ආරම්භ කළ දා සිට මේ දක්වා එහි පිරිපහදු ධාරිතාව එක මෙට්‍රික් ටොන් එකකින් හෝ වැඩි කිරීමට පසුගිය රජයන් කටයුතු කර නොමැති බව ඔහු චෝදනා කළේය.

මේවනිට එම ධාරිතාවය මෙට්‍රික් ටොන් 50,000ක් වන අතර එය ලක්ෂය දක්වා ඉහළ දමන බව ද ජනාධිපතිවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *