උපාධි පාඨමාලා කඩිනම් කිරීමට සැලැස්මක් සකසන්න – සරසවි ආචාර්යවරුන්ට ජනපති අනුර කියයි

විශ්වවිද්‍යාල ප්‍රමාද වී ඇති උපාධි පාඨමාලා හැකි ඉක්මනින් අවසන් කිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ඊයේ (21 වැනිදා) දැනුම් දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *