අපිට බේරගන්න අපරාධකාරයො නෑ, අපිට බේරගන්න කුඩු ව්‍යාපාරිකයො නෑ – ජනපති අනුර

”අපිට බේරගන්න අපරාධකාරයො නෑ. අපිට බේරගන්න කුඩු ව්‍යාපාරිකයො නෑ. ඔබ ඔබගෙ වෘත්තීය ගෞරවය, තනතුරේ වගකීම, ඔබට පැවරී තිබෙන ඩියුටිය ඉටුකිරීම සඳහා මැදිහත් වෙන්න.. ඒ සඳහා අවශ්‍ය වන නිදහස ආරක්ෂාව අපි දෙන්නම්…” – ජනපති ආරක්ෂක අංශවලට කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *