Latest News Srilanka
ලංකාව ස්වාධීන හා ස්වෛරී මානුෂීය රාජ්‍යයක්.ශ්‍රී ලංකාව අසල නවතා ඇති ඉරාන නෞකාවේ සිටින පිරිස මේ වන විට අප නාවික හමුදාව මුදා ගනිමින් ඉන්නවා.ජනපති ප්‍රකාශ කරයි.