ජනපති රනිල් වික්‍රමසිංහ ශවේන්ද්‍රගේ නිවසට යයි


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ යුධ හමුදා සේවා කාලය වසර 40ක් සපිරීම නිමිත්තෙන් පසුගියදා සාදයක් පැවැත්වුණා. 

ඒ ඔහුගේ නිළ නිවසේදීයි. 

එම සාදය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. 

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදා සේවයේ අංක එකේ නිළ ඇදුම ඇද වසර 40ක් ද සම්පුර්ණ වනවා. 

image 9 Iri News
image 10 Iri News
image 11 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *