2011 වසරේ සිදු කළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක් සදහා රුපියල් ලක්ෂ 1800 ක මුදලක් යෙදවීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.