පරිවාසයේ දරුවන් 18න් පසු මහමගට ඇද දමන්නේ නැහැ,සුරක්ෂිත ජිවීතයක් ඇතිවනතුරු පරිවාස භාරයට – ජනපති අනුර කියයි

පරිවාස භාරයේ සිටින දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කළද, ඔවුන්ට සුරක්ෂිත ජීවිතයක් ඇතිවන තුරු පරිවාස භාරයේ තබා ගන්නා බව, ජනපති කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *