ඇමරිකානු ජෙට් යානාවලට මත්තල ඉඩ නොදීම “කොන්ද පණ ඇති තීරණයක් – මහාචාර්ය අශෝක් ස්වේන්

ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය අශෝක් ස්වේන් (Ashok Swain) මහතා, ඇමරිකානු ප්‍රහාරක යානා දෙකකට මත්තල ගුවන් තොටුපළට ගොඩබැසීමට අවසර නොදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය අගය කර තිබේ.

මෙය දේශපාලනික වශයෙන් “සෘජු කොන්දක් සහිත සදාචාරාත්මක ස්ථාවරයක්” ලෙස ඔහු හඳුන්වා දී ඇත.

Screenshot 2026 03 20 at 7.38.27 PM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *