මහජන බදු මුදලින් හදපු බව කියයි – ජනපති අනුර තම නමත් සමරු ඵලකවලින් අයින් කර ගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යාපනය සංචාරයේදී විවෘත කෙරුණු නව ව්‍යාපෘති සඳහා වූ සමරු ඵලකවල ඔහුගේ නමට වඩා “අතිගරු ජනාධිපතිතුමා” යනුවෙන් පමණක් සඳහන් කර තිබුණි. මෙම ව්‍යාපෘති පොදු ජනතාවගේ මුදලින් ජනතාව වෙනුවෙන් ඉදි කරන ලද බව ද එම ඵලකවල විශේෂයෙන් සඳහන් කර තිබේ.

ඊයේ විවෘත කරන ලද නව ආගමන විගමන කාර්යාලයේ මෙසේ සදහන් කර තිබුණි.

image 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *