පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.
මුදල් භාවිතය අඩු කිරීම සහ මගීන්ට වැඩි පහසුවක් ලබා දීම මෙම මුලපිරීමේ අරමුණයි.
බැංකු කාඩ්පත් හරහා ගෙවීම් සිදු කර හැකිය.
නුදුරු අනාගතයේ දී සෑම බස් රථයකම විද්‍යුත් ගෙවීම් උපකරණ ස්ථාපනය කරන බව ප්‍රවාහන කොමිසම පැවසීය.