3%කින් නෙවෙයි 25%කින් විදුලි බිල අඩු කල හැකියි – මහජන උපයෝගීතා කොමිසම

විදුලි බිල 20%තික් – 25%කින් අතර මිලකින් අඩු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසමට නිරීක්ෂණය වී ඇති අද පුවත්පත වාර්තා කර සිටී.

මෙහිදි ඔවුන් කියා සිටින්නේ ලංවිම අධිතක්සේරු සහ අධි ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බවයි.එම වාර්තාව පහතින්

image 10 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *