සෑම සතියකම කිසියම් පුද්ගලයෙකු සිරගත කිරීමේ ක්‍රියාවලිය රජය සතු එකම වැඩපිළිවෙළ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (25) පැවැති විශේෂ සාකච්ඡාව අතරතුරදී ඔහු මේ බව සඳහන් කළා.
මූලාශ්‍රය – නිව්ස් 19