ඉරාන ප්‍රහාරයක් අත ළග – කටාර් රාජ්‍යය ගුවන් සීමාව වසා දමයි

ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු යුධ හමුදා කදවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් කටාරය තාවකාලිකව සිය ගුවන් සීමාව වසා දැමීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *