අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට ‘QR’ ක්‍රමය ඉවතට

උත්සව සමය හේතුවෙන් අද (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *