රාගම නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමටද සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
ඊට අදාළ ගම නගර සංවර්ධනයට බාධා වන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා