මේ රට දැවැන්ත විනාශයකින් සහ බංකොලොත්භාවයකින් මුදා ගත් හෙට දවසටත් මේ රට බේරා ගැනීමට තිබෙන එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටී.
ඔහු කියා සිටින්නේ ජවිපෙ අද පාරිශුද්ධත්වය විනාශ කරගෙන ඇති බවත් එය විපක්ෂයේ ජයග්‍රහණයක් බවයි.