එහෙමට ලෙඩක් නෑ – රමිත් රඹුක්වැල්ලට බන්ධනාගාර රෝහල අහිමි වෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල රෝහල් ගත කරන ලෙස ඔහු පරීක්ෂා කරන ලද ලියාපදිංචි වෛද්‍යවරියක උපදෙස් දී තිබෙන අතර, එසේ රෝහල්ගත කරන ලද රමිත් රඹුක්වැල්ල නැවත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. 

ඒ, රෝහල්ගතකර තැබීමට තරම් සෞඛ්‍යමය ගැටළුවකින් ඔහු පීඩා නොවිදින බව ඔහු පරීක්ෂාවට ලක් කළ වෙනත් වෛද්‍යවරයෙකු විසින් තහවුරු කිරීමෙන් පසුවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *