ජනපති රනිල්ට උපදෙස් දෙන අයට මාසේට ලක්ෂ 22ක් ගෙවයි

ජනාධිපති උපදේශකවරුන් පහළොස් දෙනෙක් සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් විසි දෙලක්ෂයකට ආසන්න බව ජනාධිපති කාර්යාලයෙන් පාර්ලිමේන්තුවට එවා තිබෙන ලේඛනයක සඳහන් වෙයි.

දීමනාද ඇතුළත්ව එලෙස ගෙවන මුදල රුපියල් විසි එක් ලක්ෂ අනූ අටදහස් අටසිය තිස් හතකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *