සදුදා නාවොත් රනිල්ට දූෂණ වීරෝධී පනත අනූව කටයුුතු කරනවා – අල්ලස් කොමිසම කියයි

අප්‍රේල් 28 වනදා හිටපු ජනාධිපති රනිල් ව්ක්‍රමසිංම මහතා කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් දූෂණ විරෝධී පනතේ 126 වන වගන්තියට අනුව කටයුතු කරන බව අල්ලස් කොමිසම රනිල්ට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *