රනිල්ට දැන් යන්න වුණත් පුළුවන් – රුක්ෂාන් බෙල්ලන කියයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිටව යෑමට හැකියාව තිබුණද රෝගී තත්වය සලකා  දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් සිටින බව එහි  නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්  බෙල්ලන මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ තවදුරටත් රැඳී සිටිනවාද  පිටව  යනවාද  යන්න ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ තීරණය මත සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *