හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදී තිබු පොලිස් නිලධාරීන් වහාම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) ලෙස දිගු කලක් කටයුතු කල ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ ඇතුළු පොලිස් නිලධාරීන් 300 කට වැඩි පිරිසකට මෙම ස්ථාන මාරුකිරීමේ නියෝගය ලැබී තිබේ.
එම ස්ථාන මාරුකිරීමේ නියෝගය ලැබී ඇත්තේ අද (06) පස්වරුවේදීය.