රනිල්ට ආපහු පාර්ලිමේන්තුව එන්න අපි කිව්වේ නෑ – රජයේ වෛද්‍ය නිළධාරී සංගමය කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තම සංගමය කිසිදු යෝජනාවක් නොකළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *