රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව රෝහල්ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවෙස බලා ගිය ගොස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
සිය නිවසේ සිට සමාජ මාධ්‍ය වෙත කෙටි වීඩියෝවක් නිකුත් කරමින් මෙසේ පැවසීය.
‘මා අත්අඩංගුවට ගත් වෙලාවේදී මං වෙනුවෙන් පෙනී සිටි online ඔබ සියලු දෙනාටම මගේ ස්තූතිය. පසු වෙලාවක මං ඔබ මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා. යලිත් ස්තුතියි’