මම රට බාරගත්තේ විදේශ ග්‍රහනයකට රට නතුවෙන බව මට පෙනුන නිසා – හිටපු ජනපති රනිල් කියයි

2022 වසරේ රටේ පැවති දැඩි අර්බුදකාරී අවස්ථාවේදී තමන් ජනාධිපති ධුරය භාරගැනීමට තීරණය කළේ ශ්‍රී ලංකාව විදේශීය බලපෑම්වලට හෝ ග්‍රහණයකට නතුවීමේ සැබෑ අවදානමක් පවතින බව පෙනී ගිය නිසා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *