විශාල මැයි රැළි තියලා අපිට ප්‍රයෝජනයක් නෑ – රනිල් කියයි

මැයි දිනය වෙනුවෙන් විශාල රැස්වීමක් පවත්වා ප්‍රයෝජනයක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පළාත් පාලන මැතිවරණට පෙර අවසන් නිවාඩු දිනය මැයි පළමු වනදා බවත්, ඒ අනුව මැයි පළමුවැනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි ගාල්ලේ පැවැති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

06 වැනිදා ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය පෙන්විය හැකි බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *