ජනපති සිටියදීම තරුණ සමුළුවට මැතිවරණ කොමිසම පනියි – බෙදන්න ගෙනා කෑමත් කොමිසම ගනියි

මහරගම තරුණ සේවා සභාවේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා“ ජාතික තරුණ සමුළුව සම්බන්ධයෙන් ලද තොරතුරක් මත එහි ගිය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපතිවරයා සිටියදීම එය වීඩියෝගත කර රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිණිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *