වයිෆ්ගේ උත්සවයට ගිහින් සල්ලි වියදම් කළා කියලා රනිල්ව එහෙම හිරේ දාන්න බෑ – තිස්ස අත්තානයක

රට ගිහින් එන ගමන් වයිෆ්ගේ උත්සවයට ගිහින් සල්ලි වියදම් කළා කියලා රනිල් වික්‍රමසිංහව හිරේ දැම්මා
එහෙම හිරේ දාන්න බැරි බව හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපති කෙනෙකුට එහෙම සීමාවල් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *