රාජපක්ෂවරු බේරගන්න සනත් නිශාන්ත සජිත්ව වටලයි – පාර්ලිමේන්තුව හදිසියේ නවත්වයි

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.ඒත් සමග පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *