මන්ත්‍රී ජගත්ගේ පුත් රසික විතාන අගෝස්තු 01 වනදා දක්වා රිමාන්ඩ් කරයි

අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතු වන රසික විතාන එළැඹෙන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ඒ ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය මෙම නියෝගය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *